අංක එකේ ටෙනිස් ක්‍රීඩක ජැනික්ට තහනමක්

114

තහනම් උත්තේජක පරීක්ෂණ දෙකක් සම්බන්ධයෙන් ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඉතාලි ජාතික ජැනික් සින්නර්ට මාස 03ක තරග තහනමක් පනවා තිබේ.

23 හැවිරිදි ජැනික් සින්නර් පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය ද දිනාගත් අතර පෙබරවාරි 09 වැනිදා සිට මැයි 04 දක්වා මෙම තහනම පනවා තිබේ.

ලෝක මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය සමග තහනම් උත්තේජක පරීක්ෂණ දෙකක් ගැන පැමිණි එකඟතාව මත මෙම තහනම පනවා තිබේ.


advertistmentadvertistment