අංගොඩ රෝහලේ 200කටත් කොරෝනා

436

අංගොඩ මානසික රෝහලේ අතරමැදි නිවාසය යනුවෙන් හඳුන්වන ගොඩනැගිල්ලේ පසුවන මානසික රෝගීන් 200කට පමණ කොරෝනා ආසාදිත වී ඇතැයි එම රෝහලේ ප‍්‍රකාශකයෙක් ‘දිවයිනට’ ඊයේ (01 දා) පැවසීය.

මෙම රෝහලේ වසර ගණනාවක් තිස්සේ ප‍්‍රතිකාර ලබා තරමක් සුවය ලැබූ අවුරුදු 60ට ඉහළ මානසික රෝගී කාන්තාවන් සහ පිරිමින් කිහිපදෙනකුට මෙසේ කොරෝනා වැළඳී ඇත.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment