අකිල – ආශු – ශාන්තිනි ගැන අද තීරණයක්?

294

එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ සහ මහනුවර ප්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත්‍රිනියක වූ ශාන්තිනි කෝන්ගහගේ ගැන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී කිසියම් තීරණයක් ගැනීමට යන බවට තහවුරු නොවූ දේශපාලන ආරංචි මාර්ග ඊයේ (19දා) සඳහන් කළේය.

මේ තිදෙනාම සජබ සමග එකමුතුව ගමනක් යායුතු බවට කලින් මතු කර තිබිණි.


advertistmentadvertistment