අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අගරදගුරුතුමන් සහ රදගුරුතුමන්ලා බැහැදකී

528

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පෙරේදා (03 දා) බොරැල්ල අගරදගුරු නිවසේදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් බැහැදැකිමෙන් අනතුරුව අගමැතිනිය එදිනම සවස ලංකා සභාවේ කොළඹ දියෝකීසියේදී දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමන් හමුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment