අගමැති අතුරු අයවැය ඉදිරිපත් කරයි

659


අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් අනුමතකරගැනීම සඳහා මුදල් ඇමැතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් බිලියන 695ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.මෙම අය වැය මගින් රාජ්‍ය සේවයේ අනවශ්‍ය වියදම් කපාහැර දමා ඇති බව අගමැතිවරයා පැවසීය.එසේම ගොවි ණය කපා හැරීම,සහනාධාර ලබාදීමට වෙන්කර ඇති ඩොලර් මිලියන 700ක මුදල තවත් මිලියන 50කින් වැඩිකිරීමටද මෙම අතුරු අයවැය මගින් යෝජනා කළේය.


advertistmentadvertistment