අගමැති ඉතාලි යයි

62


ඉතාලියේ බොලොඥ්ඥ විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අලූයම ඉතාලියේ සංචාරය සඳහා පිටත්ව ගියේය.
අග්‍රාමාත්‍යවරයා සමග තවත් 17 දෙනකු ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත.

advertistmentadvertistment