අගමැති ඉල්ලා අස්වීමට සැරසෙයි

238

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහතුන් සිය ධුරවලින් ඉල්ලා අස් විය යුතු බවට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත. ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි අගමැති මාධ්‍ය ඒකකය පවසයි .ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස් වීම සම්බන්ධ තීරණය අද සවස දැනුම්දීමට නියමිත බවද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment