අගමැති වැඩ අරඹයි

140

තව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ කොළඹ මල් පාරේ පිහිටි අගමැති ලේකම් කාර්යාලය වෙත පැමිණ නිල වශයෙන් සිය රාජකාරී ආරම්භ කළේය.


advertistmentadvertistment