අග්නිදිග විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක්

211

ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්කර තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙන්නේ ජනාධිපතිවරයා විසින් වසර 05ක කාලයක් සඳහා අදාළ පත්වීම සිදුකර ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment