Uncategorized අගෝස්තු සහ නොවැම්බර් අය වැය දෙකක් By Seram - June 22, 2022 265 Share FacebookTwitterPinterestWhatsApp මෙම වසරේ ඉතිරි කාලය සඳහා අන්තර්කාලීන අය වැයක් අගෝස්තු මස ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එසේම 2023 වසර සඳහා අය වැය නොවැම්බර් මස ඉදිරිපත් කරන බවද අගමැතිවරයා සඳහන් කළේය.