කොවිඞ් සංචරණ සීමා පැනවීම නිසා පුද පූජාවන්ගෙන් හා බැතිමතුන්ගෙන් පාලූවට ගොස් තිබූ අටමස්ථාන පසුගිය(10)දා සිට යලි විවෟත කිරීමට අවසර ලැබී ඇත. ආගමික ස්ථානවලට බැතිමතුන්ට යාමට මෙසේ අවසර ලැබීමත් සමග අතපසු වූ බාරහාර ඔප්පු කිරීමට හා වන්දනාමාන කිරීමට යළි ජනතා පැමිණෙමින් සිටිති. අටමස්ථානයට පැමිණි ජනතාව ආගමික වතාවත්වල ඊයේ (12) නිරත වී සිටි අයුරු ඡුායාරූපවලින් දැක්වේ.
නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා