Uncategorized අඩු ආදායම් ලාභීන්ට රුපියල් පන්දහසක් By Seram - March 29, 2022 207 Share FacebookTwitterPinterestWhatsApp රට තුළ පවතින ආර්ථික අර්බුධය නිසා අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් පන්දහස බැගින් අපේ‍්‍රල් සහ මැයි යන මාස දෙක සඳහා ලබාදීමට රජය තීරණය කර ඇත.මෙවැනි පවුල් ලක්ෂ 31 සිටින බවත් ඔවුන් සියලු දෙනාට මෙම මුදල ලබාදීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.