අඩු මිලට ඉන්ධන දීම ගැන මහජන උපයෝගීතා සභාපති කෝප් කමිටුවට කියයි

378


පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 250ත් 300ත් අතර මිලකට ලබාදිය හැකි බව පැවසුවේ තම පෞද්ගලික මතයක් ලෙස යැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කෝප් කමිටුව හමුවේ පැවසීය.මේ සම්බන්ධව මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් පැවසූවේ සභාපතිවරා මේ ගැන කිසිම මොහොතක කොමිසමේ රැස්වීම් හමුවේ පවසා නැති බවය.වගකිවයුතු පුද්ගලයකු ලෙස තම පෞද්ගලිකමත මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ නොකරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ජනක රත්නායක මහතාට අවවාද කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment