අතපය බැද පොලිතීන් රෙද්දක ඔතන ලද පිරිමි මළ සිරුරක්

242

නයිලොන් ලණුවකින් අතපය බැද පොලිතීන් රෙද්දක ඔතන ලද පිරිමි මළ සිරුරක් කිළිනොච්චිය පුනරීන් සංගුපිටිය මුහුදේ තිබී පොලීසිය විසින් 28 දා සොයා ගෙන තිබේ.
කිළිනොච්චිය අතිරේක මහේස්ත්‍රාත් සතීස්කුමාර් විජයරාණී මහත්මිය විසින් එම මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා මිය ගිය පුද්ගලයා හදුණා ගැනීමටත් සිද්ධිය පිළිබදව විමර්ශනය කොට සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසත් පුනරීන් පොලිසියට නියෝග කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment