අත්අඩංගුවට ගත් ආනන්ද පාලිතට ඇප

418


රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප‍්‍රකාශයක් කළේ යැයි චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගම් කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද කොළඹ මහෙස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment