Uncategorized අත්අඩංගුවට ගත් ගුරු විදුහල්පති සංගම් සාමාජිකයින් උසාවියට By Seram - August 5, 2021 628 Share FacebookTwitterPinterestWhatsApp පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගුරු විදුහල්පති සංගම් සාමාජිකයින් 44 දෙනා අද දහවල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මේවනවිට උසාවිය ආසන්නයේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් මතුව ඇත.