විගස පුවත් අත්‍යවශ්‍ය ආහාර සැපයීම හා සැඟවීම වැලැක්වීමේ රෙගුලාසි පාර්ලිමේන්තුවේ විවාද කරයි By Akitha - September 6, 2021 171 Share Facebook Twitter Pinterest WhatsApp අත්‍යවශ්‍ය ආහාර සැපයීම හා සැඟවීම වැලැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළ හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවට අද උදෑසන ඉදිරිපත් කළ අතරඒ සම්බන්ධව මේ වන විට විවාදයක් පැවැත්වේ.