අතුරුගිරිය ඉන්ධන පිරවුම්හල අසල ගැටුමේ සැකකරුවන් අත්අඩංගුවට

273

අතුරුගිරිය ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ රාත්‍රී සිදු වූ කලහකාරී තත්ත්වය අතරතුර පොලිසියේ හය දෙනෙකුට තුවාල සිදුවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දසදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment