අත කොතලාවල පනතට අත උස්සයි

270

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පනතට ශ්‍රීලංකා නිදහස් පක්ෂය විරුද්ධ නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
එම කම්ටුව සම්බන්ධයෙන් විමර්ෂනය සඳහා පත් කරන ලද කම්ටු වාර්තාව අනුව එම තීරණය ගත් බවද හෙතෙම කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment