අදත් කොරෝනා ආසාදිතයින් දහස පනී

76


දිනපතා මෙරට වාර්තාවන කොරෝනා නව ආසාදිතයින් ගණනට අනුව අද දිනයේත් නව අසාදිතයින් 1,254ක් වාර්තා විය.මෙම සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 639,297 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූවන් 207 ක් රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග මර්දන ඒකකය අද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 607,329 ක් දක්වා වැඩි විය.

advertistmentadvertistment
advertistmentadvertistment