Sunday Divainaඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් අදත් නව ආසාදිතයින් හාරදහස ඉක්මවති By Seram - August 29, 2021 169 Share Facebook Twitter Pinterest WhatsApp සතියක කාලයක සිට අඛණ්ඩව මෙරටින් දිනපතා නව කොවිඞ් ආසාදිතයින් හාර දහස ඉක්මවා වාර්තාවෙමින් පවතී.ඒ අනුව අද දිනයේද තවත් ආසාදිතයින් 4612ක් වාර්තා විය.කොවිඞ් මරණ 192ක් අද වාර්තාවූ අතර ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 8775ක් තෙක් ඉහළ ගියේය.