ඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් අදත් හෙටත් විදුලිය කපන්නේ නැහැලු By Seram - January 9, 2022 84 Share Facebook Twitter Pinterest WhatsApp පවතින විදුලි අර්බුධය හමුවේ දිනපතා සවස 6.30ත් රාත්රී 9.30ත් අතර කාලය තුළ පැයක කාලයක් දිවයිනේ ප්රදේශ කිහිපයක විදුලි කැපීමට තීරණය කළද අදත් හෙටත් එය ක්රියාත්මක නොවන බව විදුලි බල මණ්ඩලය පවසයි.