Uncategorized අදත් ෆයිසර් ඇවිත් By Akitha - July 26, 2021 259 Share FacebookTwitterPinterestWhatsApp කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (26) අලුයම මෙරටට රැගෙනවිත් ඇත. කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් එම එන්නත් තොගය අද අලුයම 2.30ට පමණ මෙරටට රැගෙනවිත් තිබේ