අදත් 1499කට සුවයි

209

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 1499 දෙනෙකු රෝහල්වලින් සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව එලෙස සුව වු ප්‍රමාණය 271855 දක්වා ඉහළ යන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment