Uncategorized අදත් 1499කට සුවයි By Akitha - July 28, 2021 209 Share FacebookTwitterPinterestWhatsApp කොවිඩ් ආසාදිතව ප්රතිකාර ලැබූ පුද්ගලයින් 1499 දෙනෙකු රෝහල්වලින් සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව එලෙස සුව වු ප්රමාණය 271855 දක්වා ඉහළ යන ලදි.