Uncategorized අදත් 812 ක් සුවය ලබයි By Akitha - September 27, 2021 49 Share FacebookTwitterPinterestWhatsApp කොවිඩ් ආසාදිතව රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 812කු අද (27) දින සුවය ලබා පිටව ගොස් තිබේ.ඒ අනුව එලෙස සුවය ලැබූ පිරිස 455344 දක්වා ඉහළ ගොස් ඇත.