අද කාලගුණය

210

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්හි සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව ඇතැම් ස්ථානවල මිලි මීටර් 100 වැඩි තද වැසි ඇතිවියහැකි බවද පවසයි.


advertistmentadvertistment