දිනපතා මෙරටින් වාර්තා වන කොරෝනා මරණ යටතේ ඊයේ (02දා) වාර්තාවූ කොවිඞ් මරණ 202 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අද (03දා) නිකුත් කළේය.එම මරණ සංඛ්‍යාවත් සමග මේ දක්වා මෙරට මියගොස් ඇති කොරෝනා රෝගීන් ගණන 9806 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම අද තවත් කෙරෝනා ආසාදිතයින් 3644ක් ද වාර්තා විය. රෝහල් හි ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ කොවිඞ් ආසාදිතයින් 1998 ක් පිටව ගොස් ඇත.ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති කොරෝනා රෝගීන් ගණන 380,166කි.
|