Uncategorized අද කොවිඩ් එන්නත් කරන තැන් By Seram - August 26, 2021 134 Share FacebookTwitterPinterestWhatsApp කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද දිනයේදී ද ස්ථාර රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ කටයුතු පහත සඳහන් ස්ථානවලදී සිදුවේ.