Uncategorized අද කොවිඞ් රෝගීහු 1,336 ක් සුවය ලබති By Seram - September 16, 2021 55 Share FacebookTwitterPinterestWhatsApp කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි ප්‍රතිකාර ලැබූවන් 1,336 ක් අද සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 428,590කි.