අද කොවිඩ් රෝගීන් 343ක් සුවය ලබයි

37

අද තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 343 ක් ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.ඒ අනුව මේ දක්වා සුවය ලැබූ කොවිඩ් රෝගීන් ගණන 547,182කි.

advertistmentadvertistment
advertistmentadvertistment