නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙහි දිවුරුම් දීම අද (21දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකිරීමට නියමිතය. ඒ සඳහා අවස්ථාව සලසන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ජනාධිපතිවරයා විශේෂ ඉල්ලීමක් ද සිදු කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL