අද මධ්‍යම රාත‍්‍රී සිට පළාත් අතර සංචරණය තහනම්

626


රට තුළ ශීඝ‍්‍රයෙන් පැතිර යන කොවිඞ් රෝගය පාලනය සඳහා අද මධ්‍යම රාත‍්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු පළාත් අතර සංචරණය තහනම් බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.පළාත් අතර ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත පුද්ගලයින්ට පමණි.පොදු ප‍්‍රවාහන සේවාවන්ද පළාත් අතර ධාවනය අත්හිටුවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment