අද යැවූ තෙල් තොග මෙන්න

105


ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බෙදාහැරීමේ සහ ප්‍රාදේශීය ගබඩා පර්යන්තවලින් අද (29) උදෑසන 06 සිට 09 දක්වා කාලය තුළදී පිටත් කර යැවූ ඉන්ධන තොග ප්‍රමාණය පිළිබඳ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සංඛ්‍යා ලේඛන නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ කාලය තුළ ලංකා ඔටෝ ඩීසල් ලීටර් 6,600 ක ලෝඩ් 86 ක් පිරවුම්හල් වෙත පිටත් කර යවා ඇති අතර පෙට්‍රල් 92 ලීටර් 6,600 ක ලෝඩ් 122 ක් එම පර්යන්තවලින් පිරවුම්හල් වෙත පිටත් කර යවා ඇති බව අමාත්‍යවරයා කීය.


advertistmentadvertistment