Uncategorizedවිගස පුවත් අද රෑ සිට පෞද්ගලික බස් වර්ජනයේ By Seram - August 4, 2022 235 Share FacebookTwitterPinterestWhatsApp පෞද්ගලික බස් රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 40 වැඩිකරන ලෙස ඉල්ලා අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.