Uncategorized අද රෝහල් වලින් පිටව ගිය කොරෝනා සුවය ලැබූ අය By Seram - January 15, 2022 103 Share FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 178 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය.ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 568,049ක් දක්වා ඉහළගොස් ඇත.