Uncategorized අද ලයිට් කපන්නේ නෑ By Seram - January 15, 2022 230 Share FacebookTwitterPinterestWhatsApp ඛණිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් ලබාදීමට කටයුතු කළ නිසා අද විදුලිය විසන්ධි වීමක් සිදු නොවන බව විදුලි බල මණ්ඩලය පවසයි.