අද ලෝක ජනගහණය වාර්තාවක් තබයි

169

අද දින ලොව පුරා උපත ලද 340,405 දරුවන් සංඛ්‍යාවත් සමග ලෝක ජනගහණය බිලියන 08 සීමාව පසු කරයි.මෙතෙක් ලෝක ජනගහණය වාර්තා වූයේ 7,999,517,049ක් ලෙසය.මෙම ජන ගහණය අතරින් වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට ඉන්දියාව පත්වේ.මෙතෙක් ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට පත්ව තිබුණේ චීනයට.

advertistmentadvertistment
advertistmentadvertistment