විගස පුවත් අද වැසි වැඩි වෙයි By Seram - November 1, 2022 86 Share FacebookTwitterPinterestWhatsApp බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වලට අද මිලිමීටර් 150කට වැඩි වර්ෂාපතනයක් ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවියහැකි බවද සඳහන් කරයි.