අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි

179


නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්ල හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (23) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තියා සිටී,

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.


advertistmentadvertistment