අද සවස සිට යළිත් විදුලිය කපයි

165


නොරොච්චෝල ගල් අගුරු විදුලි බලාගාරයේ එක් විදුලි ජනන යන්ත‍්‍රයක් අක‍්‍රියවී ඇති නිසා අද සිට සවස 6.00 සිට රාත‍්‍රී 9.00 දක්වා කාලය තුළ විනාඩි 45ක කාලයක් දිවයින පුරා ප‍්‍රදේශ රැුසක විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment