වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල් කර ගිනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 17ක් අද සහ හෙට (02,03) දිනවලදී දීපව්‍යාප්තව වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇත.
සිය ඉල්ලීම් පිළිබඳව මීට පෙර සෞඛ්‍ය ඇමැතිවරයා සමග ඇති කර ලනු ලැබූ එකගතා මෙතෙක කි‍්‍රයාත්මක නොවීමට එරෙහිව මෙම කි‍්‍රයා මාර්ගය ගන්නා බව එම වෘත්තීය සමිති කියා සිටිති.
|