අද සිට කරවල, හාල්මැස්සන් සහ පළතුරු වල බැර ලෝහ පරීක්ෂා කරයි

128


කරවල, හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේ දී බැර ලෝහ සහ ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම අද සිට අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව තීරණය කර ඇත.

මෙරටට ආනයනය කරනු ලබන ඇතැම් කරවල, හාල්මැස්සන් සහ පළතුරු තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල වශයෙන් අඩංගු බවට තොරතුරු අනාවරණය වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment