අද හවස තද වැසි

136


අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.බස්නාහිර,වයඹ.උතුරු මැද සහ උතුර යන පළාත්වලට මෙම තත්ත්වය දැඩිව බලපාන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment