Uncategorized අද හවස තද වැසි By Seram - November 26, 2021 218 Share FacebookTwitterPinterestWhatsApp අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.බස්නාහිර,වයඹ.උතුරු මැද සහ උතුර යන පළාත්වලට මෙම තත්ත්වය දැඩිව බලපාන බවද සඳහන් කරයි.