වැටුප් විශමතාව ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා විදුහල්පති සහ ගුරු වෘත්තීය සමිති රැසක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.මෙම උද්ඝෝෂණය නිසා මේවනවිට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක් මතුව ඇත.
|