Uncategorized අධ්‍යාපන ඇමැති වෘත්තීය සමිති සාකච්ඡා අසාර්ථක වෙයි By Seram - July 20, 2021 107 Share FacebookTwitterPinterestWhatsApp සිය ඉල්ලීම් වලට විසදුම් ලබාගැනීම සම්බන්ධව අධ්‍යාපන ඇමැතිවරයා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ගුරු වෘත්තීය සමිති පවසයි.ඒ අනුව ගුරුවරුන් තවදුරටත් ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වන බව එම වෘත්තීය සමිති සඳහන් කරයි.