අධිකරණ ඇමැති ධුරය අලි සබ්‍රිට

35

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඉල්ලා අස්වූ විජයදාස රාජපක්ෂ මහතා වෙනුවට අලි සබ්‍රි මහතා අධිකරණ ඇමැතිධුරටය පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
ඊට අදාල පත්වීම අද (12දා) පෙරවරුවේදී ජනාධිපති විසින් ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment