අධිචෝදනා ලබා පොඩි පොඩි කතා….

488

පාස්කු ඉරුදින ත‍්‍රස්ත බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට අධිචෝදනා පත‍්‍ර භාරදීම ඊයේ (01 දා) කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ සිදුවිය. ඉන් අනතුරුව හේමසිරි ප‍්‍රනාන්දු (වමේ) හා පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කතාබහක යෙදී සිටි අයුරු.

 ඡායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ


advertistmentadvertistment