අධිවේගයට අවුරුදු සරුවෙයි

458

2023 වසරට සාපේක්ෂව මෙවර 2024 අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 80කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සුරියබණ්ඩාර මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වසරේ අප්‍රේල් මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා වු දින 06 තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 235ක් ලෙසට වාර්තා වී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment