Uncategorized අනතුරටපත් ගුවන්යානයේ සිට ඇත්තේ මධුසමයට ආ යුවලක් By Akitha - December 27, 2021 768 Share FacebookTwitterPinterestWhatsApp අද දහවල් කටුනායක කිඹුලාපිටිය ප‍්‍රදේශයට හදිසියේ ගොඩබෑම නිසා අනතුරට පත් පෞද්ගලික ගුවන් යානයේ ගමන් කර ඇත්තේ ලෙබනන් ජාතික යුවලක් බවත් ඔවුන් මෙහි පැමිණ ඇත්තේ සිය මධුසමය ගතකිරීමට බවත් වාර්තාවේ.