අන්තර් පාසල් රග්බි ශූරතාව ඉසිපතන විදුහලට

168

ඩයලොග් අන්තර් පාසල් රග්බි කුසලානය ඉසිපතන විද්‍යාලය අද හිමි කර ගනු ලැබීය.34- 29 ක් ලෙස සාන්ත පීතර විද්‍යාලය පරදවමින්, ඉසිපතන විද්‍යාලය 2024 ජනාධිපති කුසලාන අන්තර් පාසැල් පිළිමලුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව ඒ අනුව දිනා ගැනීමට සමත් විය.


advertistmentadvertistment